1. S

    ගැබ් ගැනීම

    එලකිරියේ ගොඩාක් රට වෙද්දු ඉන්නවනේ උන්ගෙන් help එකක් ඔන. (රට වෙද්දු කීවාට සීරාම ඩොකාලට කීවේ) මම දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං එ් එ් කටයුතු බිරිද සමග කරගත්තා. ඉතිං.. මාසික වාරික දීමනාව තාම හැදුන්නේත් නෑ දැන් කලින් මෙන්සස් හැදුන දිනේ සිට දවස් 50 ත් පැනලා ඉතිං මම බලාපොරොත්තු...
  2. S

    පවුල් ප්‍රශ්න විසදමු

    පවුල් ප්‍රශ්න විසදමු මචංලා... මම මාර අවුලෙන් ඉන්නේන්නෙ... මම අඩනවා හිටං බං... මම දැනට බැදලා අවුරුද්දක් විතර වෙනවා... අපි අවුරුදු 2ක් විතර ලව් කරා.. ඒයා මට වඩා අවු 5ක් විතර බාලයි..අපි බැන්දට වයිෆ්ගේ ගෙවල් වලින් මේකට කැමති නෑ(හේතුව මම අඩු කුලේක කියලා)වයිෆ්ගේ අම්මා විතරයි සම්බන්දතා...

    No contents