1. blackman1

    කුමක් කරනුද

    සිව් වසරක ප්‍රේමයක් නිමවී තෙමසක් ගෙවී ඇත. ඇය අද සතුටින් සිටිනුද යන්න ප්‍රශ්නයකි කෙසේ නමුත් ගෙවී ගිය මාස කීපය තුල අහම්බෙන් හෝ දැකීමට වාසනාව ලද මුත් හෙට දිනයෙන් පසුව බොහෝ විට නැවත දකිනුයේ එළබෙන වසරදිය සමාව දිය නොහැකි වරදක් වරක මා විසින් කොට ඇති අතර ඇයද e වැනිම ආකාරයේ වරදක් කර ඇත කෙසේ නමුත් ඇය...
  2. blackman1

    උදව්වක් ඕනි

    DMS ආයතනයේ වැඩ කරන කෙනෙක් ඉන්නවද තොරතුරක් ගන්න :dull: ලොකු උදව්වක් ඕනි :)
  3. blackman1

    රැවටුන තරම් ඔබ හින්දා මන්

    රැවටුන තරම් ඔබ හින්දා මන් කතාව මේකයි මචන්ලා මාත් එක්ක එකට කාලා බිලා ඉදපු බල්ලෙක් මගේ කෙල්ල ගත්තා අවුරුදු 3ක් තිබුන සම්බන්දයක් අඩෝ කෙල්ල e බල්ලාගේ නම් save කරලා තිබිලා තියෙන්නේ ඒකිගේ හොදම යාළුවා නමින් ඇඩෙනවා නේද ඔන්න උබලත් 4න් චෙක් කරනවානම් සේරේම චැට් බලපල්ලා මම දැන් සතුටු වෙනවා ඒවගේ එකියක්...
  4. blackman1

    හිත හදා ගන්න බැ

    හිත හදා ගන්න බැ කියපල්ලකෝ මොකෝ කරන්නේ :( මචන්ලා අවුරුදු 2කුත් මාස 6කුත් තිබුන ආදර සම්බන්දතාව නැති උනා කෙල්ල මාරම විදිහට ආදරය කලා එත් මන් එච්චර හෙව්වේ බැලුවේ තෑගි බෝග දුන්නේ නැ ගෙවල් වලින් ප්‍රශ්නත් have කෙල්ල මමයි හැමදාම හේතු ඇතිව නැතිව රන්ඩු උනා අවසානෙට එයා මාව දාලා ගියා දැන් කෙල්ලට...
  5. blackman1

    රැවටීමක් සිදුවී ඇත

    රැවටීමක් සිදුවී ඇත මච්න්ලා තමන් ආදරේ කල කෙල්ල තමාගේ හොදම යාළුවා ලෙස කියාගත් බල්ලා එක්ක හොර රහසේම fair එකක් පටන් අරගෙන නම්( එය ඔප්පු වී ඇතිනම් )ඒ බල්ලට 10 years affair එකක් තියන අතර ඒ කෙල්ලත් balance කරමින් කරනවානම් මොකද කරන්නේ මම සේරම දාන්නේ නැ මට මේ වෙලාවේ උදව්වක් ඕනි මන් උබලා දාන්න කියන...

    No contents