1. H

    Ebook convert help..

    මචන්, .prc format එකෙන් තියන ස්කෑන් කරලා හදපු ebook එකක පාස්වර්ඩ් එකක් දාල තියෙනව. පොත වෙන format එකකට convert කරගන්න විදියක් නැද්ද? (පාස්වර්ඩ් එක දන්නවා. Mobipocket Reader එකෙන් ඕපන් කරන්න/කියවන්න පුළුවන්)
  2. H

    Scooter Help...!!

    මචන් ස්කූටර් එකක් දිනපතා 50-60km දුවන එක ස්කුටර් එකට හොඳ නැද්ද? අලුතෙන් honda dio එකක් ගන්න බැලුවෙ, වැඩට යන්න එන්න. :):)

    No contents