Open University of Sri Lanka - විවෘතය
EK එකේ ඉන්න open එකේ කට්ටියට සෙට් වෙමුදෝ....?
ඇතුලෙ ඉන්න, හිටපු හැමෝටම මෙතනට එන්න පුලුවන්(පිට අයත් ආවට අහිතක් නැහැ හරිය)........
ඕපන් එකේ ජීවිතෙ අත්වින්ද නෙත ගැටුන, ඕනම දෙයක් මෙතන දාමු.....
ආ කියන්න අමතක උනා තමන් ඉන්න ෆැකල්ටිය අවුරුද්දත් කිව්වට...