LED / LCD 3D TV / Monitor තියෙන කස්ටිය ටිකක් සෙට් වෙමුද ෆිල්ම්ස් එකතු කරගන්න.
ෆිල්ම්ස් හරි හොද 3ද් ච්ලිප්ස් හරි තියෙන FREE DOWNLOAD links හරි කට්ටියට බෙදා ගන්න පුළුවන් පහසු ක්රමයක් හදා ගන්න එක තම මේ නුලේ අරමුණ.
උදව්වක් කරන පින්වතුන්ට පින් සිද්ද වෙනවා :yes: