1. HyroProto

    එළකිරියේ member කෙනෙක්ට ලැබුන ලොකුම contract එක ?

    එළකිරියේ thread එකක් දැම්මා IT related Project එකකට. ගොඩක් PM ආවා. RFP email කරලා සුදුස්සෙක්ට project එක award කරා Total Development Cost - 2.4 Million LKR. Project is already underway after 1st milestone payment. Happy with the guy & his team. Totally professional කිරියේ member කෙනෙක්ට...
  2. HyroProto

    Custom ERP system එකක් හදාගන්න හොද company එකක් ?

    මම කන්සල්ට් කරන ක්ම්පනියකට custom ERP system එකක් හදාගන්න ඕනේ. වැඩේ හරියට කරගන්න professional, dependable, trustworthy IT company කීපයක් රෙකමෙන්ඩ් කරන්ඩ පුලුවන්ද ?

    No contents