ඉන්දියාවේ වැසි පතා ගෙඹි විවාහයක්
ඉන්දියාවේ බිලිස්පුර් දිස්ති‍්‍රක්කයට අයත් තකාජජූර ග්‍රාමයේ ජීටත්වන වැඩිහිටියෝ අපුරු විවාහ මංගල්ලයක් කළහ. එහි අඹුසැමියන් ලෙස ගෙබ්බෙක් ගෙම්බියක යුග දිවියට ඇතුළු කරනු ලැබූහ.වැසි නැති කාලයේ දී ඔවුහු වැසි පතා මේ චාරිත්‍රය කරතියි ටයිම්ස් ඔප් ඉන්ඩියා පුවත්පත...