You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
T
වයස 24i දැන් අවුරුදු 2 1/2 තිස්සේ ජොබක් කරනවා.. මාසෙට 80k - 100k වගේ සෙට් වෙනවා.. හැබැයි කිසි progress එකක් නැහැ. එකම තැන ඉන්නවා වගේ දැනෙන්නෙ. Degree කට්ටක් එහෙම මුකුත් ඇත්තෙත් නැහැ. මොනා කරන්නද කියල හිතාගන්න බැරිව ඉන්නෙ.
Overseas ගිහින් ඉගෙන ගන්න ගමන් part time කරල pr ගන්න idea එකක් තියෙනව...