1. S

    revenue licence online

    revenue licence online gaththa ayata eka dawas kiyakin gedarata enawa?
  2. S

    ගෙදර බිත්ති ඉරි තැලීම

    ගෙදර බිත්ති ඉරි තැලීම ගෙදර බිත්ති ඉරි තැලපු ඒවාට කපරාදුව කපලා කුකුල් දැල් ගහලා ආයේ කපරාදු කරපු අය ඉන්නවද? මේ ක්‍රමේ සාර්ථකද?
  3. S

    අරමුණක

    එක අරමුණක ඉන්නම බැහැ මට එක අරමුණක ඉන්නම බැහැ. හිත හරිම මුරණ්ඩුයි. කොච්චර උත්සහ කරත් හිත එක අරමුණකට ගන්නම අමාරුයි.මේ දේ නිසා මන් මුළු ජීවිතේම අනාගෙන ඉන්නේ. මේ වගේ අත්දැකීමක් තියෙන කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.

    No contents