ඉදිරිඅධ්යාපනයටඋපදෙසක්.
මචන්ලා මම පොඩි උදව්වක් , උපදෙසක් ගන්න උබලට මේ විස්තරේ කියන්නේ.මට වයස 24යි.මම හිතන් ඉන්නවා A/L කරන්න මොකද මට හිතෙනවා ඉස්සරහට රස්සාවක් හොයන්න ඩිග්රියක් තියෙන එක හොදයි කියලා.මොකද දැන් යන විධිහට ඉස්සරහට ගොඩක් ජීවත් වෙන්න අමාරු බව පේනවා. මට ප්රයිවට් කැම්පස් වගේ යන්න...