මචන්ලා මට හෙල්ප් එකක් ඔනි,, යලුවෙක්ගේ ෆේස්බූක් ප්රොෆ්යිල් එක හැක් කරලා,, දැන් එය එකට ලොග් වෙන්න බැ, එයගෙ ඊමෙල් ඇඩ්රස් පාස්වර්ඩ් මාරු කරලා,, හැකර් ඊකෙන් චැට් කරනව,, ඒ Fඹ් එකවුන්ට් එක ඩිඇක්ටිවට් කරන්නේ කොහොමද?
ලොකු උදව්වක්,, :(
machanlaa mata help ekak oni,, yaluwekgea Facebook profile eka hack...