You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
D
Inverter Batteries කියලා දෙයක් තියනවද දන්නෙ නම් නැහැ. deep cycle Batteries නම් තියනවා. සාමාන්‍ය වාහන බැට්‍රි වල තියන pb cell වඩා ඝනකමින් වැඩි cells තියෙන්නෙ. ඒ නිසා අර තරම්ම ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ. නමුත් නියමිත විදියට නඩත්තුව අවශ්‍ය වෙනවා. හොදම දේ LFP Battery ගන්න එක. lead acid ගන්න එක අපාරාදෙ...