බිස්නස් එකක් කරන කෙනෙක්ට බොහොම ලේසියට දරන්න පුළුවන් ගානකට HR, ERP, Sales, Dashboard, Accounting software ටිකක් හදාගෙන ගියා කොරෝන නිවාඩුවත් එක්කම. ගොඩක් පොස්ට් නොදැම්මත් ගොඩක් දේවල් එලකිරියෙන් ගත්ත නිසාත් මේකේ ඕනේ කට්ටිය ඉන්නවනම් customize කරලා දෙන්න හිතුවා.. ඕනේ කෙනෙක් ඉන්නවනම් කියන්න .. අවසන්...