කලින් එකවුන්ට් එකේ පාස්වර්ඩ් අමතකයි. ඒකයි අලුතින්.
https://ikman.lk/en/ad/suzuki-every-join-2017-for-sale-colombo-101
මේක කොහොමද? :shocked:
ගනන් වැඩිද? :dull:
වටිනවද? :nerd:
30 කට මීට වඩා හොද එකක් තියනවද :dull:
15 අතින් දීල ඉතිරිය ලීස් :nerd:
ෆැමිලි එකටම, ඒකයි wagon r නැතිව මේක තේරුවෙ. :)