You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
E
මචන්ලා හොදටම හොරු. මේ ටිකේම වතුර මෝටර් 4ක් විතර උස්සලා මේ අවට. අපෙ මොටරෙත් තියෙන්නෙ වත්ත පහල ලිද ලඟ. ගෙදරට පේන්නෙ නැහැ.. එතනට හොරෙ ක් ආවත් ඇහෙන්නෙ නැහැ. දැනට මෝටරෙ සයිස් එකට බිත්ති 4ක් බැදල උඩින් කොන්ක්රීට් ලෑල්ලක් දාල තියෙන්නෙ. එහමෙ තිබුන ඒව තමයි උස්සල තියෙන්නෙත්. මේක ආරක්ෂා කරගන්න...