1. M

    Amazon lanka වගේ තවත E-money හොරෙක්

    ලක්ෆොරෙක්ස් එකෙන් මාසෙට 50/- හොයන එකෙක්වත්? :lol::lol::lol::lol::lol:
  2. M

    Amazon lanka වගේ තවත E-money හොරෙක්

    ලක්ෆොරෙක්ස් එකෙන් මාසෙට 50000 හොයන එකෙක් කමෙන්ට් දාපල්ලකො.;) ඒකෙ අයිති කාරයනම් දැන් කෝටිපතියෙක් වෙලාලු. අනේ උබල වගේ හරක් රැලක්. :D
  3. M

    Amazon lanka වගේ තවත E-money හොරෙක්

    ලක්ෆොරෙක්ස් කියන්නෙනම් තනිකරම බොරුවක් lakshapathi.com ebookඑකේ කියල තියෙනවා ලක්ෆොරෙක්ස් කියන්නෙ අමු ප්‍රෝඩාවක් අහුවෙන්න එපා කියලා. රුපියල් ලක්ෂ ගණන්වලින් ගේම් දෙන්නෙ.
  4. M

    Amazon lanka වගේ තවත E-money හොරෙක්

    මම මේ ඊ බුක් එක අර ගත්තා එතන වංචාවක්නම් පේන්න නෑ. $9 ගෙව්වට පාඩුවක් නෑ. හොඳම වෙබ් සයිට් වල ලින්ක්ස් තියෙනවා. පොඩ්ඩක් අවුල තියෙන්නෙ සැටලයිට් ටී වී එකේ චැනල් 1000ක් නෑ. 200ක් විතර තියෙන්නෙ. ලක්ෆොරෙක්ස් කියන්නෙනම් තනිකරම බොරුවක්ලු. ebook එකේ කියල තියෙනවා

    No contents