ශ්රී ලංකාවේ ආවේණික පක්ෂීන් - 1
මෙන්න මගේ පළමුවැනි දායකත්වය...
අද අපි කතා කරන්න හදන්නේ ලංකාවට ආවේණික පක්ෂීන්,එහෙමත් නැත්නම් ලංකාවේ විතරක්ම ඉන්න කුරුල්ලෝ ගැන.කුරුල්ලෝ කියන්නේ ගොඩක් අය ආස කරන විෂයක් නිසයි මේ නූල දන්නා හිතුවේ..
ලංකාව කියන්නේ මේ ලෝකේ තියෙන ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන 34න්...