ලංකාවට සංචාරක කුරුල්ලෝ එන එකත් නවතී...
සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මත්තල ගුවන්තොටපළ ආසන්නයේ ඇති දිය කඩිති වසා දැමීමට තීරණය ඇති අතර මේ වනවිට එය ආරම්භ කොට ඇති බව වාර්තා වේ. මෙම දිය කිඩිතිවලට ජලය පානය සඳහා සතුන් පැමිණෙන බව පවසන අධිකාරිය ගුවන්තොටුපළට අසලට එම කුරුල්ලන් සහ වන සතුන් පැමිණීම...