මචන්ලා මට එපාවෙලා බං HELP ME
මචෝ මගෙ වයස 24ක්. සමාන්ය රස්සාවක් කරපු දුප්පත් කොල්ලෙක්.
ඒ ජොබ් එක එපාමවෙලා මම ගිය අවුරුද්දෙ මැද නැවතුනා. තමන්ගේම දෙයක් කරන්න හිතාගෙන. internet marketing
මට PHP, HTML, Photoshop එහෙමත් තරමක් දුරට පුළුවන්.
HTML website, Blogger Template එකක් හදලා Sell කරන්න තරමටම...