1. Kasun_t

    කොලජන් පාවිච්චි කරපු අය

    කොලජන් පාවිච්චි කරපු අය ඉන්නවද මේකේ. මොකක්ද බ්‍රෑන්ඩ් එක.කොච්චිර කාලයකින් රිසාල්ට් ආවද? හොදද?
  2. Kasun_t

    මේක පාවිච්චි කරපු අය ඉන්නවද?

    මේක පාවිච්චි කරපු අය ඉන්නවද? කොහොමද? ප්‍රතිපල තියේද?
  3. Kasun_t

    බස් එකේදී සෙට් උන ජැක්

    උබලට බස් එකේදී හරි කෝච්චියේදී හරි සෙට් උන ජැක් මොනවද.සැප ගත්ත ඒවා? වැල කතා නම් එපා..
  4. Kasun_t

    සුපිරි ෆිල්ම් ඕනේ

    ෆිල්ම් තියෙනවා නේද MOTIVATIONAL ඒවා.ඒ කියන්නේ දුප්පත් කෙනෙක් ටික ටික දියුණු වෙන්නේ..දුප්පත් කම නිසා කෙල්ල දාලය යන සීන් එහෙම තියෙන එක හුස්මට බලන්න හිතෙන එහෙම ෆිල්ම් මොනාද තියෙන්නේ වචනෙන්ම කිවොත් සුපිරි පරි ඒවා හින්දි ඉන්ග්ලිෂ් දෙමල ඕන එකක් හැබැයි සිංහල සබ් තිබ්බොත් හොදයි..
  5. Kasun_t

    Germen යන්න

    Germany වලට විසිට් විසා වලින් ගියා කියමුකෝ ඊටපස්සේ work Visa වලට හරවගන්න පුළුවන් කොහොමද කොච්ච්චර කාලයක් යනවද.ඒ කාලේ ඇතුලත තනියම සවයි වෙන්න කොහොමද කියල කියනවද.නැත්තම් ඉක්මනට කරගන්න පුළුවන් වෙනත් ක්‍රම තියෙනවනම් PM එකක් දානවද.Plz
  6. Kasun_t

    Austria ගිහිල්ල පනින්න....

    මෙහෙමයි මචන්ලා ම්ම් දැනට කටාර් වල ඉන්නේ (Aurudu 6k) ඒ කියන්නේ Midle East නේ. ම්ම් අහල තියෙනවා මේ රටවලින් ඔස්ට්‍රියා වගේ රටවල් වලට යන්න ලේසි කියල. ඉතීම් විසිට් විසා එකක් ගහගෙන ගිහිල්ල විසා එක ඉවරුනයින් පස්සේ මාස 6ක් විතර ශේප් එකේ ඉදල schengen visa එක හදාගන්න පුළුවන් නේද එහෙම සාර්තක වෙයිද පට්ට...

    No contents