ත්රෙඩ් එක කාලෙකින් බම්ප් උන නිසා ඔන්න අප්ඩේට් ටිකක් දානවා...
1 සංගීතා. (හොඳම එකකින් පටන් ගන්න එපාය..😁😁 )
සංගීතා ගේ නොදැකපු එකක් අහම්බෙන් හම්බ උනා. ෆිල්ම් එක මාරුතය. මුලු ෆිල්ම් එකම යන්නෙ ඇමති තාත්තා මැරුනට පස්සෙ ගනිකාවො උන අම්මයි දූල දෙන්නෙකුයි ගැන අම්මා වීණා ජයකොඩි. දූලා දෙන්න සංගීතයි...