1. B

    ඇයි යකෝ

    ඇයි යකෝ වැලිවේරියේ, රතුපස්වල මිනිස්සු එලවන්න ඕනේ නම් හමුදාව දාල ගහල, වෙඩි තියන්නේ නැතුව Ex-Alin ගෙ සිංදුව දැම්මේ නැත්තේ:oo: JuTQhaH2Tow නිරපරාදේ නැතිඋන අහිංසක ජීවිත තුනක් බේර ගන්න තිබ්බ:yes: :(
  2. B

    Anti-virus crack කරන අයට

    අන් සැමගේ ආරක්ෂාව හා දැනුවත්භාවය උදෙසා හොදින් මෙම ත්‍ර්ඩ් එක කියවා බලා, බම්ප් එකක් දැමීමට කාරුණික වන්න. කරුණාකරලා ඇන්ටි වෛරස් ක්‍රැක් කරන එක නවත්වන්න. ඇන්ටිවෛරස් කැක් කරන ක්‍රැක් එක බොහෝ වෙලාට තවත් වෛරස් එකක් හෝ කී ලොගර් එකක් වෙන්න පුලුවන් සම්බාවිතාව වැඩී. ඒවගේ කීලොගර් නැවත ඒ ඇන්ටි වෛරස්...

    No contents