You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
හලෝ මචන්ලා මම එලකිරි එකට අලුත්.:shocked: ඉතින් කියපල්ලාකෝ උඹලට කොහොමද?:D මටනම් ඇති හොඳක් නෑ මේ දවස් වල.:(ඉතින් මේ මගෙ පලවෙනි පෝස්ට් එක.:D මම හිතනවා කට්ටිය මාව සාදරයෙන් පිලිගනී කියලා.:P මචන්ලා මම 2008 ඉඳන් හිටියට මගේ රෙප් පවර් එක බිංදුවයිනේ මචන්ලා.ඇයි ඒ.:(