1. Reckoner

    15Mn වලට අඩුවෙන් SUV/Crossover එකක්

    මේ දවස් වල වාහන මිල වෙනදට වැඩ ටිකක් අඩු උන නිසා SUV එකකට යන්න බැලුවේ . මිලියන 15ක උපරිම ගණනකට 2017න් උඩ එකක් තමයි බලන්නේ. SUV, Crossover ඕනෙම එකක් අවුලක් නෑ. Daily use කරන්න පුලුවන් maintain cost එක දරාගන්න පුලුවන් market එක තියන එකක් තමා බැලුවෙ මොනවගේ වාහනද කියල අදහස් දක්වන්න පුළුවන්නන්...

    No contents