1. H

    ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

    උඹලා හිතන විදිහට කොලඹින් පිට ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක මොකක්ද? ටවුන් එකකට කිට්ටු, පැය දෙක තුනකින් කොලඹට එන්න පුලුවන්, සාමාන්‍ය පහසුකම් තියෙන, ස්වභාවික ආපදා අඩු පැත්තක්.

    No contents