ෆිනෑන්ස් හෙල්ප්
බිස්නස් එකට වටින ටිකක් හොඳ වැගන් වාහනයක් තිබිලා ඒක ගත්තා.ලක්ෂ 8.50කට.6.80 ක් ෆිනෑන්ස් ගත්තා.අතින් දුන්නේ 1.70 යි.18010 ක් වාරිකය වැටෙන්නේ.මේ දවස්වල එකපාර ගෙවාගන්න බැරි නිසා මෙහෙම ගත්තේ.අවුරුදු පහකට ෆිනැන්ස් කලේ.මට එකපාර සල්ලි හම්බුනොත් අවුරුදු දෙකකින් වගේ ඒ වෙද්දි තියෙන ගාන...