බෝඩිම් කාමරයක් හොයාගන්න
සාමාන්‍යෙයන් රුපියල් 3000ක විතර මාසික කුලියකට බෝඩිම් කාමරයක් හොයා ගන්න ඕන. ෂෙයාරින් නැති තනි කාමරයක්..
මීගමුව, කටුනායක, සීදුව, ජාඇල, කඳාන, වත්තල, වගේ පැත්තකින් තමයි ඕනෙ...
දන්න කෙනෙක් ඉන්නවා නම් දන්න තැනක් තියනවා නම් පොඩ්ඩක් කියන්න බලන්න..
මහ ලොකු පහසුකම් ගොඩක් ඕනෙ...