1. T

    DVT? මොකක්ද ඩීවීටී කියන්නේ...?

    12. ඩීප් වේන් ත්‍රොම්බෝසිස්(DVT/Deep Vein Thrombosis) ඩීවීටී ලෙස අප කෙටියෙන් හදුන්වන මෙය ඉතා ඉක්මනින් ප්‍රතිකාර කලයුතු නැතහොත් මාරාන්තික සන්කූලතා ගෙනදෙන තත්වයකි. සාමනයෙන් මෙම රෝගීන් පැමිනෙන්නේ, හදිසියේ ඇතිවූ කකුලේ(බත් කෙන්ඩ) වල හටගත් වේදනාවක් හා ඉදිමීමක් සමගයි. නමුත් මෙවැනි ලක්ශන කකුකේ පටකවල...
  2. T

    කකුල් වල නහර ගැටගැහිල නම් මොකද කරන්නේ..?

    11. නහර ගැටගැසීම (Varicose Vein) ප්‍රමනයෙන් විශාල වූ, දගර ගැසුනු සමේ මතුපිට ආසන්නයේ පිහිටන ශිරා වැරිකෝස් වේන් ලෙස හදුන්වයි. මේවා ප්‍රදාන වශයෙන් හටගන්නේ පාදවලයි. දනහිසෙන් පහල සුලබව දැකිය හැකි අතර කලවා ප්‍රදේශයේද ඇතිවේ. ශිරා වල රුදිරය ගමන් කරන්නේ හෘදය දෙසට වන අතර , ආපසු ගැලීම නැවැත්වීම සදහා හෘදය...
  3. T

    කෑම කෑවට පස්සෙ බඩ පපුව දැවිල්ලද?

    10. ජී ඕ ආර් ඩී (GORD/Gastroesophageal Reflux Disease GORD ලෙස හදුන් වන්නේ ඔබගේ ආමශයේ ඇති ආම්ලික ද්‍රව්‍ය ගලනාලය වෙත ආපසු පැමිනීම නිසා හටගන්නා බඩ පපුවේ දැවිල්ල, උගුරට එන ගතිය ඇතුලු රෝග ලක්ශන නිසා හටගන්නා අපහසු තාවයයි. මෙය බොහෝ දෙනෙක් ගැස්ට්‍රිටිස් ලෙස වැරදි ලෙස භාවිත කරන මුත් ඇත්ත වශයෙන් ම...
  4. T

    Questions නියපොතු අසල සමේ ආසාදනය ඔබ අත්වින්ද තිබේද?

    පැරොනයිකියා (Paronychia) ඔබ මෙම නම කවදා හෝ අසා තිබේද? එසේ නොමති නම් කවදා හෝ ඔබේ අතේ හෝ පාදයේ ඇගිලි වල නියපොත්ත ආසන්නයේ සමේ පැසවීමක්, ආසාදනයක් අත්විද තිබේද? මෙලෙස නියපොත්තට ආසන්න නැතහොත් නියපොත්ත වටකොට ඇති සමේ ප්‍රදාහය, ආසාදනය වීම පැරොනයිකියා ලෙස හදුන්වයි. මෙය රෝගලක්ශන, රෝග ලක්ශන පවතින කාලසීමව...
  5. T

    ඇවිදිනකොට විලුබේ කැක්කුම තියෙනවද?

    ප්ලානටර් ෆැශියයිටිස්( Plantar Fasciitis) ප්ලානටර් ෆැශියා ලෙස හදුන්වන්නේ, පාදයේ යටිපතුලේ සමට සහ මේද ස්තරයට යටින් පිහිටි, තතුමය සම්බන්දක පටක වලින් සෑදුනු ගනකම් පටලයකි. එය යටිපතුලේ ආරුක්කු හැඩය පවත්වා ගැනීමට උපකාර වේ. ප්ලන්ටර් ෆැශියයිටිස් යනු මෙම ස්තරයේ සිදුවන ප්‍රදාහ තත්ත්වයකි(inflammation) බොහෝ...
  6. T

    Questions MAC book air

    MAC bok air eka Abans eke 270000 wenawa dan, heta dihata thawa gaana wedi wenawa kiyala kathawakuth tiyenawa, pitin gannawa nam dan 250000ka wage ganna pukuwan thama. Abans eken ganna eke wishesha waasiyak tiyenawada 20000k withara wedipura diila..

    No contents