1. R

    HI

    Hi Guys Need a help. මගේ කාර් එක රිවර්ස් කරනකොට ගේට්ටුවේ වැදිලා ඉස්සරහා හිරිලා තැලිලා ගියා. මේක ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න පුළුවන් ද ? මගේ තියෙන්නේ ජනශක්ති . දාන්න පුළුවන් හොදම ගරාජ් එක මොකක් ද ? මම ටොයෝටා එකට දාන්න කියල බැලුවේ. ඔයගොල්ලන්ගේ අදහස් කියන්නකෝ.

    No contents