එලකිරි සෙට් එකෙන් උදව්වක් ඕනේ,..
මචන්ස්ලා, මගේ යාලුවෙකුට House Planing and Architecture Course එකක් කරන්න තැනක් හොයනවා, මිනිහට ඔය Subject එක Degree එකක් වගේ වෙනකල් කරන්න ඕනෙලු,.. :)
Moratuwa Campus එකේ තියන Architecture Course එක කරන්න මිනිහට වයස වැඩියිලු,..:dull:
මචංස්ලා,.. උඹලා දන්න කියන...