දුටු දා මා හදෙහි සෙනෙහේ බැඳුනේ
දුටු දා මා හදෙහි සෙනෙහේ බැඳුනේ
දැකලා දෑසේ රස ආ.ශාවේ
ජීවිතෙන් පූජා දෙමි මං මිහිරේ..
උතුරා ගලනා හද ආ.ශාවේ
ආදරෙයි මං ආදර සුදු කෙල්ලෙ
පුන්සඳ පාන කියා ඔය මූනට රැවටෙනවා
නෑඹුල් පෙමට ඔයා මලක් වගේ පිබිදෙනවා
මොහොතෙන් මොහොත ඔබේ
සෙවන ලබා සීලැල්ලෙ...