හිසෙහි පතොරමක් සහිතව වසර 5ක් විසූ මිනිසෙකš
සිය හිසෙහි පතොරමක් ඇතිබව වසර 5 ක් ගතවනතුරුම කිසිසේත්ම දැන නොසිටි පුද්ගලයෙකු පිළිබඳව අපූරු පුවතක් ජර්මනියෙන් වාර්තා වේ. 2004/05 වසර තුළ මෙම පුද්ගලයා මෙසේ වෙඩි ප්රහාරයකට ලක්ව ඇති අතර ඒ පිළිබඳව ඔහුට කිසිවක් නොදැනී ඇත්තේ අලුත් අවුරුදු සාදයකදී ඔහු...