You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
N
බෝදිලිමා කෑ ගහන සද්දෙ ඇහිලා තියෙනවද උබලට?
මචන්ලා,
උබලට බෝදිලිමා කෑ ගහන සද්දෙ ඇහිලා තියෙනවද?
මොනවගේද බන් සද්දෙ?
පූසො සමහර වෙලාවට පොඩි ළමයෙක් අඩනවා වගේ කෑ ගහනවද මචන්ලා?
පොඩි ළමයෙක් අඩනවා වගේ කෑ ගහන වෙන සත්තු ඉන්නවද?
මේකෙ පොස්ට් කියෙව්වට
අද තමයි මුලින්ම පොස්ට් එකක් දාන්නෙ.