චිකන් කරි පව්ඩර් ගෙදරදී හදමු!
අපේ අම්මා හදන විශේෂ වර්ගයේ චිකන් කරි පව්ඩර් එක මේ. පොලොස් ඇඹුලට දාන්නෙත් මේ පව්ඩර් එකම තමයි!
jBBB7G6IrLA
මේ තියේන්නේ පොලොස් ඇඹුල හදන විදිය. :D
HjPiytc1yF4
බෙකින් සොඩා ඊස්ටි නැතුව සම්ප්රදායික විදියට ආප්ප හදමු!:shocked:
MQa2s9NiSuY
ඊයේ උම්බලකඩ එකට එලකිරියේ...