1. තරංග මල්ලි

    A/L PHYSICS අමාරුද ?

    Theory and Revision classes conducted by an Engineering student of University of Moratuwa. 0718402661 physics විතරක් නෙමෙයි අනිත් subjects වුනත් ඕනි අය ඉන්නවනම් කියන්න .. මගේ යාළුවො ඉන්නවා individual and group classes කරන.. class nemei notes or help ekak unath oni nam kiyandakooooooooo !
  2. තරංග මල්ලි

    නිකමට බලනවානම් මේ THREAD එක බලන්න එපා ... පොඩ්ඩක් හ

    නිකමට බලනවානම් මේ THREAD එක බලන්න එපා ... පොඩ්ඩක් හ හිතන්න පොඩ්ඩක් . . හිතේ සතුට රඳා පවතින්නේ මොනවා මතද කියලා ... සල්ලි මත හෝ ජීවන තත්වය මතද ? එහෙම නැතිනම් නෑදෑයින් හෝ මිතුරන් මතද ? එහෙමත් නැතිනම් තම හැකියාවන් මතද ? කැපකිරීම් කියන්නේ මොනවද ? කැපකිරීම් කල පමණින්ම සතුට ලඟා කර ගන්න පුළුවන් වේවිද...
  3. තරංග මල්ලි

    එළකිරි ගැන ඔබේ ඇත්ත අදහස කියන්න බලන්න ..

    එළකිරි ගැන ඔබේ ඇත්ත අදහස කියන්න බලන්න .. :sorry::eek::shocked::):(:lol::growl::nerd::frown::no::dull::oo::baffled::rofl::P
  4. තරංග මල්ලි

    නන්නාවිද බුවාලා

    නන්නාවිද බුවාලා එළකිරි එකට සෙට් වුන අපෙ - නන්නාවිද . . . බුවාලා වැරදීමකින් හෝ වේවා - මේ thread එක . ..බලාලා හිත යට හංගගෙන ඉන්නා - කවි සිතුවිලි . .. .පුරෝලා ඉදහිට වෙලාවක එමු යමු - හොද කවියක් . .. .ලියාලා :angry::angry::angry::shocked:
  5. තරංග මල්ලි

    "නඩුත් හාමුදුරුවන්ගේ" . . . "බඩුත් හාමුදුරු&#352

    "නඩුත් හාමුදුරුවන්ගේ" . . . "බඩුත් හාමුදුරු&#352 කැම්පස් තේරුණු ළමයින්ට ලබා දෙන නායකත්ව පුහුණුව කියන්නේ මොකක්ද කියල කට්ටිය දන්නවද ? ඇයි ඒක හමුදා කදවුරුවලම කරන්නේ ? කදවුරුවල ආරක්ෂාව තියෙනවද ? ඒක ළමයෙක්ට හරි මොනවා හරි උනොත් කවුද වග කියන්නේ ? ඇයි කැම්පස් ආවට පස්සේ ඔය දේවල් උගන්වන්න බැරි ? එකේ...
  6. තරංග මල්ලි

    කොහොමද "සර්පයා" ?

    කොහොමද "සර්පයා" ? කොහොමද "සර්පයා" ? :shocked:
  7. තරංග මල්ලි

    Geethani Mangalika ආ DIAL එක නම් මෙයාගේ වයස කියන්න

    Geethani Mangalika ආ DIAL එක නම් මෙයාගේ වයස කියන්න :shocked:
  8. තරංග මල්ලි

    Actress Sunakshi Bhardwaj

    mm . .. thawa tiyenawa . . .
  9. තරංග මල්ලි

    mata post danna kiyala dendooooooo . .

    mama new member kenek,mata post dana widiya kiyala denawada ? youtube video ekakuth beluwa bt therune nehe.. new memberslata ehema berida ? mata post danna kiyala dendooooooo . . :confused:

    No contents