1. G

    Type in Sinhala: සිංහල ටයිප් කරන්න ලේසිම විදිය

    අපි සිංහල ටයිප් කරන්න හෙනට වාත වෙනවා. ඒවා කන්වර්ට් කරගන්න ඊට වඩා වාත වෙනවා. වටේ නොයා එක තැනකින් මේ ඔක්කොම වැඩ ටික කරගන්න පුලුවන්. මෙන්න සයිස් එක Link: Type in Sinhala SMS එකක් ගහනවා වහේ පලවෙනි කොටුවෙ ටයිප් කරගෙන යන්න තියෙන්නේ. ඔයාට ඕනි Sinhala Unicode නම් දෙවනි කොටුවේ එක අරගන්න. උවමනාව...

    No contents