මට වයස 18යි, මගෙ කොල්ලට 19 යි. අපේ අම්මලා මාව එයාට බන්දල දෙන්න හදනව මට කන්න අදින්න දෙන්න සල්ලි නැති නිසා. මගේ අයියයි තාත්තයි ත්රීවීල් එක හයර් කරල හොයන ගානින් තමා අපි ජීවත් වෙන්නෙ. එයාටත් රස්සාවක් නැ තාම. අම්මලගෙන් කන්නෙ. ඊයේ එයා ඒගොල්ලන්ගෙ ගෙදරට කියපු වෙලාවෙ ඒගොල්ලන්ගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ...