රට panina උදව්වක් ඕනෙ.
මචන්ලා මම දැනට seaman කෙනෙක් විදිහට වැඩ කරන්නෙ, මට දැන් මේක එපා වෙලා. මට ඊළඟ tour එකට ඇමෙරිකාවට යන්න පුළුවන්. මම බැලුවෙ එහෙදි ship එකෙන් මාරු වෙලා ජොබක් හොයන් නවතින්න.
මට English ලියන්න කතා කරන්න සාමාන්‍ය විදිහට පුළුවන්. ඒක නිසා ලොකු අවුලක් නෑ. මම අඳුරන එකෙක් ඉන්නව එහෙ...