කවදාවත් ඇත්ත ජීවිතේ නොදැකපු දේවල් හීනෙන් පෙනිල තියෙනව
රහත් මෙහෙණින් වහන්සේ නමක්
ඒලියන් කෙනෙක්
ප්රේතයො
තව මන් නාඋයනේ අරියධම්ම හාමුදුරුවන්ට හුඟක් කැමැතියි..උන්වහන්සේගේ බණත් නිතර අහනව..මන් ධර්මය සම්බන්ධ ලිපි එහෙමත් ෆේස්බුක් එකේ දානව ඔය අතරෙ...මන් ඔය වගේ ලිපි ලියද්දි දාන උදාහරණම නාඋයනෙ...