මම දැක්ක ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ගොඩයෝ ගැන ..මම වැඩිහිටියෙක් හැටියට එකට දෙයක් එකතු කරන්න ඕනේ කියල හිතුන මේ බාල පරම්පරාව වෙනුවෙන් :yes::yes:ඔය අස්සේ නාකිත් ඇති :rolleyes:.
මෙහෙමයි බන් උගේ කතාවෙත් යම්කිසි ඇත්තක් තියනවා .මොකද මම දබුල්ලේ .හැදුනේ වැඩුනේ,ඉස්කෝලේ ගියේ වගේම දැන් රස්සාව කරන්නෙත් මගේ...