1. මේ Kevan Mendis(ඕකෙම උගෙ නම තියනවා)
2.තමන්ගෙ වියදමෙන් විනෝද වීම වැරද්දක්ද?
3. මෙවන් පෝස්ට් හදුනාගැනීමට තරම් සමාජමාද්ය සාක්ෂරතාව මදිනම් එකවර සොයා නොබලා ශෙයාකිරීමෙන් ඔබගේ ප්‍රතිරූපයට හානිවේ.
4. විමසා බැලිය යුත්තේ මෙවන් ව්‍යාජ පෝස්ට් සාදන්නේ ඇයි කියාය.