1. D

    ෴Neteller Help෴ ලංකාවට සල්ලි ගන්නේ කොහොමද?

    මචං එතකොට NET+ card එක master card එක්ක් නෙහ්,, ඒක paypal වලට verify කරලා, ඒකට withdraw කලොත් paypal එකෙ balance එක , neteller එකට ගන්න බැහැද:confused:?
  2. D

    ෴Neteller Help෴ ලංකාවට සල්ලි ගන්නේ කොහොමද?

    ෴Neteller Help෴ ලංකාවට සල්ලි ගන්නේ කොහොමද? මචන්ලා, neteller net+ card එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? philiphine paypal සල්ලි net+ card එකට අරන් මෙහෙ ATM එකකින් ගන්න පුලුවන්ද? මාසිකව හරි සල්ලි ගන්නකොට හරි කීයක් ගෙවන්න ඕනෙද? plzz help..
  3. D

    ගෙදර ඉඳන් internet එකෙන් සල්ලි හොයමු.

    ගෙදර ඉඳන් internet එකෙන් සල්ලි හොයමු. මම අවුරුද්දක් විතර හොයල බලල මෙකට සෙට් උනේ.. සෙට් වෙලා මාසයයි.. දැනට දවසට $3ක් විතර හම්බෙනව, තව කල් යද්දි වැඩි කර ගන්න පුලුවන්,, දවසට විනාඩි 10ක් වගේ පොඩි වෙලාවක් ඇති, මෙතනින් ගිහින් account එකක් හදාගන්න, sure සයිට් එකක්,ලංකාවෙ ගොඩාක් අය දැන් මේක කරනවා...

    No contents