1. S

    සර්කිට් කෑලි හදන්න ඉලෙක්ට්‍රොනික් බඩු ගන

    සර්කිට් කෑලි හදන්න ඉලෙක්ට්‍රොනික් බඩු ගන මචංලා, පොඩි පොඩි සර්කිට් කෑලි හදන්න ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න කඩ මොනවද තියෙන්නේ කොළඹ අවට. ලොකු දරුණු ඒවා හදන්න නෙවි. ඉස්කෝලෙ යන ළමයි හදන පොඩි පොඩි සර්කිට් වලට ඕන වෙන LED බල්බ්, රෙසිස්ටර්, කැපෑසිටර්, ට්‍රාන්සිස්ටර් එහෙම.....
  2. S

    Used L200 to Buy

    මචං මම L200 එකක් හොයනවා ගන්න. බලපුවා දැක්කම වාහන එපා වෙනවා. විනාස කරලා තියෙන්නේ. හොඳ එකක් දන්න තැනක විකුනන්න තියෙනවනම් පොඩ්ඩක් කියපල්ලකෝ. බජට් එක 25 විතර.
  3. S

    Sri lankan doctor killed in Australia

    http://www.perthnow.com.au/news/western-australia/woman-34-charged-with-murder-of-geraldton-doctor-dinendra-athukorala/story-fnhocxo3-1226968503792?nk=f1fd721ed609b1a7043121d8c18ff7a7 kawuru hari me gana wadi wisthara dannawada? I think I know this girl. I cant believe she did this..........

    No contents