You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
C
CIMA_කරන/කරපු_කෙනෙක්_ගෙන්_එකක්_PLZ_SELFSTUDY
මචන් ල මට CIMA කරන්න ඕනෙ බන්. ඒ උනාට මට ක්ලාස් යන්න බැරි කමක් තියෙන්නෙ. මම ACHIEVERS WISDOM හැම එහෙකටම කතා කලා බන් FULL DAY ක්ලාස් මචන්. මම ඉන්න SITUATION එකට අනුව මට 8-5 PM SPEND කරන්න අමාරුයි බන්.
එලකිරි එකේ CIMA SELF STUDY කරපු උන් ඉන්නවද බන්...