මොනවද බං බලන්න ඔන මැෂිමක් ගන්න කලින්, :angry:
පාවිච්චි කරපු ඒකක් ගන්න ඒකද හොද, :oo:
අළුත් ඒකක්ද, :oo:
කොපි ගානට ගෙවන ඒකක්ද? :oo:
සර්විස් කොස්ට් ඒහෙම කොහොමද? :angry:
මේදවස් වල ප්රයිස් කොහොමද යන්නේ. :D
මම මොනවත් මේවා ගැන දන්නැ පොඩ්ඩක් උදව්වක් දියල්ලා :yes: