1. A

    Dialog New Mobile Broadband packages MIDNIGHT

    any new news about these packages ?
  2. A

    Open University of Sri Lanka - විවෘතය

    Eng. faculty - Computer engineering
  3. A

    Electronic Simulation ....

    try this Proteus Professional 7.6 http://www.4shared.com/rar/DhkGshmW/Proteus_Professional_76_SP4.htm
  4. A

    පට්ට සිංහල font ටිකක් තියෙනවා

    ? fonts ටික install කරන්න පුළුවන්උනාද?
  5. A

    පට්ට සිංහල font ටිකක් තියෙනවා

    ඇත්තටම මේ fonts ටික හොයාගන්න පුළුන්නම් සෑහෙන්න වටිනවා:yes:
  6. A

    පට්ට සිංහල font ටිකක් තියෙනවා

    fonts තියෙන file format එක මොකක්ද? .ttf හෝ .otf වගේ එකක් නම් control panel > fonts වලට past කලාම ගැටලුවක් නැතිව වැඩ කරන්න ඕනි. නමුත් සමහර non common fonts file වර්ග තියෙනවා එහෙම වැඩකරන්නෙ නැති. file format එක කිව්වොත් උදවු කරන්න පුළුවන් වෙයි.
  7. A

    software help (adila inne)

    players වලට වඩා හොඳයි විඩියෝ editing software එකක් පාවිචිචි කලොත්. ගොඩක් විඩියෝ edit කරන software වල frame capture කරන්න පුළුවන්. Adobe premiere වල දී file > export මෙනු එකෙන් still image save කරන්න පුළුවන්. හැබැයි විඩියෝ එක edit කරන්න කලින් (ඒ කියන්නෙ original rush එකෙන්) ගන්න. එහෙම නැතුව...
  8. A

    Fiber Optic තාක්ෂණය - ලිපිපෙල 2

    නියම post එක. දිගටම ලියන්න
  9. A

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    නියම thread එක මෙන්න මං කරපු එකක් :yes: ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයා සංගීත නිර්මාණය කරපු “සිකුරු ලියා - බොළඳ ලියා“ ගීතය. 2009 දී විතර fun එකට මේක හැදුවෙ. FL Studio 5 වලින්. අමතර plugins, VST ගැන දැනුමක් තිබුනෙ නෑ ඒ කාලේ. PC keyboard එකෙන් play කරන්න පුළුවන් කියලා දන්නෙත් නෑ, ඒ නිසා notation එක...
  10. A

    EBOOKS - DOWNLOAD - Updating....

    Brother, have you got this book ? Introduction to computers (6th edition) by peter nortan, Tata McGraw-Hill Edition
  11. A

    ka gawa hari me ebook 1ka thiyenawada ?

    mata me ebook 1ka hoya ganna oni, Introduction to computers (6th edition) by peter nortan, Tata McGraw-Hill Edition, meka UCSC 1ke FIT walatai BIT semester 1 walatai recommended books walin ekak. so BIT,FIT karapu/karana aya poddak balanawada meka oyala laga thiyenawada kiyala. nethnam...

    No contents