ඔන්න මේ ලගදි සීය කෙනෙක් තමාගේ මුණුපුරා ගෙන් මෙහෙම අහනවලු
"කොලුවෝ මොකද්ද මේ waaless එකේ රුපියල පාවෙන කතාවක් කියන්නේ"
අහා මේකනේ සියේ සියා අද bus එකේ එද්දී රු 10 දුන්නම ඉතුරු දුන්නද?
නෑ නේ
අන්න ඒ රුපියල දෙන්නේ නැති නිසා තමා දැන් රුපියල පාවෙනවා කියන්නේ...:shocked::shocked::shocked:
නිකක් ඉද්දි...