මචන්ස් ලා මට හදිසි වැඩකට අඩි 4x4 හරි 3x3 වගේ හරි CORK BOARD එකක් ගන්න ඕන වෙලා තියෙනවා.. අර BULLTIN BOARD වගේ එක බං... එක එක එව්වා පින් කරල තියන්න පුලුවන් එක.. දන්න කෙනෙක් ඉන්නවනම් කොළඹ අවටින් ගන්න තැනකුයි ගණනුයි කියනවද.. නිකන් යන්නේ නැතුව බම්ප් එකක් වත් දාගෙන පලයල්ල.. ලොකු හදිස්සියක්..