1. sanu-

    ?

    නොවක් කවි කතා ලියුවෙමි නොනවතින බැවින්ද සිතුවිලි. . . දිය රැලි නෙක සරා පහත් බිමකින් එබී ගගුලක්ව නොගලාද ? එක්වීම වෙන් වීම ඒම හා යෑම යලි නෑවිදින්ම හිදීම කෙසේ කීවත් සියල් දුකයැයි දුකට මිනිසුන් පෙම් නොකරාද. . ? එකඟ වනු බැරිව මා සමග සටන් කරනා සිත සමග මම ඉපදි ඉපදී මැරෙන සිතිවිලි සංසාරයක් ලග එතෙර...

    No contents