රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කොට පවත්වාගෙන යාමටත්, මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමටත්, සෑම ප්‍රධාන නගරයකම එක ඉන්දන පිරවුම් හලක් හමුදා,පොලිස් සාමාජිකයන්ගේ වාහන සදහාත්,නීතී ශේස්ත්‍රයේ අයගේ වාහන සදහාත්, සෞඛ්‍ය ශේස්ත්‍රයේ සියලුම අයගේ අවශ්‍යතා සදහාත්, කෙටි කාලීනව විභාග රාජකාරිවලට යන අය...